
නිවසක තුන්වන මහලේ වහලයේ එල්ලී දැවැන්ත නාගයින් දෙදෙනෙක් සිදුකරන මාරාන්තික සටනක වීඩියෝවක් විදෙස් මාධ්‍යයක් විසින් වාර්තා කර තිබුණා.
මෙම පුවත වාර්තා වී තිබුණේ ඔස්ට්‍රේලියාවෙන්.
එක් විශාල නාගයෙකුගේ සිරුරේ එතුණු ඊට වඩා ප්‍රමාණයෙන් තරමක් කුඩා නාගයෙක් අතරයි මෙම සටන සිදුවී තිබුණේ.
වහලේ එල්ලී සටන් කරමින් සිට අනතුරුව තුන්වන මහලින් පහළට වැටී ඉන්පසුව පොළොවේදීද නාගයින්ගේ සටන නොනවත්වා පැවතුණු බව සිද්ධිය වීඩියෝ ගත කළ පුද්ගලයා පවසා තිබුණා.
(under the courtesy of gossip.hirufm.lk news web)
Post a Comment