Sponsored

Sponsored

හොලිවුඩයට ගිහින් නිරුවත් වුණු බොලිවුඩ් සුරූපිණිය යළි සුපුරුදු නිවහනට එයි - Photos



බොලිවුඩ් සුපිරි නිර්මාණයක් වන‘සල්ම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටය හරහා රංගනයට පිවිසි Freida Pinto පසුව දකින්නට ලැබුණේ හොලිවුඩ් නිර්මාණ හරහායි.

අතිශය ජනප්‍රිය වූ ‘රීස් ඔෆ්ද ප්ලැන්ට් ඔෆ්ද ඇෆ්ස්’ හා අඩනිරුවත් දර්ශන ඇතුළත් ‘ඉමෝර්ටල්ස්’ චිත්‍රපටවලද රඟපෑ පින්ටෝ හොලිවුඩයේ ජනප්‍රිය සිනමා තරුවක් වුණා.

‘ස්ලම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටයෙන් පසුව මේ වනවිට නැවතත් පින්ටෝ බොලිවුඩ් සිනමා නිර්මාණය දකින්නට ලැබෙන බව දැනගන්නට ලැබුණා.

ඒ තබ්රිස් නුරානි අධ්‍යක්ෂණය කරන ‘ලව් සෝනියා’ චිත්‍රපටය තුළින්.

එහි ඇය ‘රශ්මි’ යන චරිතය නිරූපණය කරනු ලබන අතර මෙම චිත්‍රපටය එළැඹෙන සැප්තැම්බර් 14 වැනිදා ප්‍රදර්ශනය වීඹට නියමිතව තිබෙන බවයි වාර්තාවන්නේ.

Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.