Sponsored

Sponsored

යෝග පන්තියේදී හමුවූ යෙහෙළිය සිය සැමියාගේ දෙවන බිරිඳ කරමින් තුන්දෙනෙකුගේ පවුලක් හැදූ අපූරු බිරිඳ-Photos



වසර 10ක් පවුල් කෑමෙන් පසු එකතු වූ අමුත්තිය
දරුවන්ගේ දෙවන මවලු

වසර 10ක විවාහ ජීවිතයක් ගත කල දරුවන් දෙදෙනකු සිටින ඇමරිකාවේ ඇරිසෝනා ජනපදයේ යුවලක් සිය පවුලට තවත් බිරිඳක් එකතු කරගැනීමට තීරණය කර තිබෙනවා.

Kori Baker සහ Stephen Pape යන යුවළට අලුත් ආදරවන්තිය මුණගැසී ඇත්තේ යෝග පන්තියකදි බවයි පැවසෙන්නේ. Katarina Kearns නමැති ඡායාරූප ශිල්පිනියක් වන ඔවුන්ගේ අලුත් ආදරවන්තිය Stephen Papeගේ බිරිඳ වන Kori Bakerගේ යෙහෙලියක්.

බිරින්දෑවරු දෙදෙනක් සහ එක සැමියෙක් සමග පවුල් ජීවිතය තවත් සාර්ථක කරගන්නට උත්සහ කරන Kori Bake පවසන්නේ තම දරුවන් දෙදෙනාට තවත් අම්මා කෙනෙකු ලැබුණු බවයි.


නත්තල් සමරන්නට පෙර ඔවුන් තිදෙනා නීත්‍යනුකූල ලෙස පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට සුදානම්. නමුත් මේ ක්‍රියාවට මේ පවුලේ අලුත් බිරිඳ වන Katarina Kearnsගේ දෙමාපියන් නම් දැඩි විරෝධයක් පල කර තිබෙනවා.

ඇය පවසන්නේ විශ්වාසය, උවමනාව සහ ධනාත්මකව සිතමින් මේ පවුල් දිවිය සාර්ථක කරගන්නා බවයි ඒ සදහා යෝග ව්‍යායාම් සිදු කිරීම හරහා මනා පිටුවහලක් ලැබෙන බවත් ඇය පවසනවා.

මේ ආදරයට පිටින් බලන අය ඊර්ෂ්‍ය කරනු ඇති බවත් එය තමන්ට අදාළ නොවන බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම අලුත් බිරිඳගෙන් මේ පවුලට තවත් දරුවකු එකතුකරගැනීමටත් ඔවුන් බලපොරත්තුවෙන් ඉන්නවා.


Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.