Sponsored

Sponsored

සුනඛයෙකු සමඟ ලිංගිකව එක්වූ කාන්තාවකට සිදුවුණු කවුරුත් නොසිතූ දේ - Photos



ලිංගිකව එක්වී ඇත්තේ ගරාජයේදී..
සුනඛයා සමඟ කළ ලිංගික ක්‍රියාවල ඡායාරූපත් අරන්..
තම නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමඟ ලිංගිකව එක්වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවගේ වයස අවුරුදු 49 ක් වන අතර ඇයගේ පෙම්වතාගේ වයස අවුරුදු 51 ක්.
විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාව සහ ඇයගේ පෙම්වතා නිවස පසුපස ඇති ගරාජයෙදී සුනඛයා සමඟ ලිංගිකව එක්වී ඇති බවයි.
පසුව එම අවස්ථාවේ ඡායාරූප ගෙන ඇති බවත් වාර්තාවනවා.
එම අවස්ථාව මොවුන් විසින් රූගත කර ඇති බවද එහිදී අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් පොලිසිය මෙම සිදුවීම පිළිබඳව අනාවරණ කරගෙන ඇත්තේ අදාළ කාන්තාව විසින් පොලිසියට සිදුකළ වෙනත් පැමිනිල්ලක විමර්ශන කටයුතු අතරතුරයි.
එහිදී කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ පැරණි පෙම්වතා විසින් තමන්ට දැඩි ලෙස පීඩා සිදුකරන බවයි.
ඒ අනුව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ අදාළ කාන්තාවට ඇයගේ හිටපු පෙම්වතා විසින් ගෙන ආ නොමනා යෝජනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස ඇයව පීඩාවට පත්කර ඇති බවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශන වලදී පොලිසිය කරුණු රැසක් අනාවරණ කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Copyright BY -http://gossip.hirufm.lk/
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.