Sponsored

Sponsored

පළමු කසාදයෙන් වෙන්වී කලක් නොපෙනී හිටපු ශ්‍රේෂාද්‍රි පෙම්වතියක් වී ආයෙ ඇවිත් - පෙම්වතා කවුරුත් දන්න සංගීත කණ්ඩායමක කෙනෙක්ලු (PHOTOS)

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ බොහෝ දෙනා දන්නා හඳුනන නිළියක්.ඇය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදක වරයෙකු ද වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියද වනවා.කොහොම වුණත් ඇගේ පළමු විවාහය දෙදරා ගියාට පස්සේ පසුගිය කාලයේ ඇය ගත කළේ ඉතා නිහඬ ජීවිතයක්.
ශේෂාද්‍රි ප්‍රියසාද් මීට ටික වසර කිහිපයකට ප්‍රථම විවාහ වුයේ හිටපු ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා මහතාගේ පුතු වන සම්පත් ද සිල්වා සමගින්. දෙදනා අතර ඇතිවූ ඇතැම් සිදුවීම් එක්ක කලක් යද්දි එම විවාහය දෙදරා ගියා.
කෙසේ වෙතත් ශේෂාද්‍රි නැවත වරක් පෙම්වතියක් වී ඇති බවට පුවතක් කලා ලොවේ වේගයෙන් හුවමාරු වෙනවා.ඇය මේ විදියට හාද වෙන්න පටන් අරගෙන තියෙන්නේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘ඩොක්ටර් බෑන්ඩ්‘ එකේ සමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා එක්ක කියලා තමයි තතු දන්න අය කියන්නේ.
දෙන්නා මේ දවස් වල හරි හරියට එකට ගමන් බිමන් යනවා කියලත් ක්ෂේත්‍රයේ අය කතාවෙනවා.ඒ විතරක් නෙමෙයි පසුගියදා පැවැත්වුණු ෂනුද්‍රිගේ උපන්දින සදායට වගේම ළගඳි තිබුණු ශේෂාද්‍රිගේ උපන්දින සාදයටත් ක්‍රිෂාන් ඇවිල්ලා හිටිය දැක්වුණු ඡායාරූප පෙලක් සමාජ මාධ්‍ය වලත් හුවමාරු වුණා.
කොහොම වෙතත් ක්‍රිෂාන් මීට පෙර විවාහ වූ පුද්ගලයෙක් කියලත් ශේෂාද්‍රි එකක් තිබෙන සම්බන්ධය නිසා තම බිරිඳගෙන් දික්කසාද වෙන්න ක්‍රිෂාන් සූදානම් වෙනවා කියලත් විශ්වාස කටයුතු මගින් ආරංචි වෙනවා.












Copyright By - http://nethgossip.lk
Marcadores:
Newer Post
This is the last post.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.