ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නිවැරදි තීන්දුවක්
නොගතහොත් ඔවුන් සමග දේශපාලන කනත්තට යන්න තමන් සූදානම් නැතැයි ප්‍රගතිශීලී
සන්ධානය පවසයි.
එම සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ දෙණියායේදී පැවති උත්සව සභාවක දීය.
එක්සත් ජාතික පක්ෂයේ ඇති කුණු එළිපිට පිරිසුදු කරන්න එපා යැයි ඉල්ලා සිටි ඔහු එක්සත් ජාතික පක්ෂය සමග බලහත්කාරයෙන් සන්ධානයක් ඇති කර ගැනීමට උවමනාවක් තමනට නැතැයිද සඳහන් කළේය.
තමන්ට තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත් තම ඉවසීමට ද යම් සීමාවක් ඇති බව ද ඇමතිවරයා පැවසීය.
තම දැනුම් දීමට ඉක්මන් ප්‍රතිචාරයක් නොලද හොත් තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කරන බවද ඔහු අවධාරණය කලේය.
(under the courtesy of lankacnews.com news web)
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====එම සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ දෙණියායේදී පැවති උත්සව සභාවක දීය.

Post a Comment