
ෂරියා නීතිය ඉවත් කිරීමට ඉඩ දිය නොහැකි බව කිසිවෙකුට ඊට අත තැබීමට ඉඩ නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
එම නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට මිස ආණ්ඩුවටවත් එහි ඇමතිවරුන්ටවත් නොවන බවද ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂ මෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන්ද විරෝධය පල කර ඇත.
Post a Comment