Sponsored

Sponsored

පොටෙටෝ බ්‍රෙඩ් පීසා

feature-top
අවශ්‍ය දෑ:

සැන්ඩ්විච් පාන් පෙත්තක්

මොසරැල්ලා චීස් ස්වල්පයක්

බටර් ස්වල්පයක්

තක්කාලි ගෙඩියක්

බී ලූනු ගෙඩියක්

සොසේජස් කරලක්

තක්කාලි සෝස් ස්වල්පයක්

පීසා සෝස් ස්වල්පයක්

ලුණු ස්වල්පයක්



සාදාගන්නා ආකාරය:

පාන් පෙත්තේ වාටිය කපා ඉවත්කරන්න.

සොසේජස් කුඩාවට කපා බටර් ටිකක් රත්කර ෆ්‍රයිඩ් කරගන්න. තක්කාලි, ලූනු, රවුම් හැඩයට පෙති කපා පසෙකින් තබන්න. දැන් පාන් පෙත්ත මත පීසා සෝස් ගාන්න. ඉන්පසු පාන් පෙත්ත මත තක්කාලි පෙති, බී ලූනු පෙති, සොසේජස් කැබලි අතුරන්න.

ඉන්පසුව ඒ මතට චීස් හා තක්කාලි සෝස් ස්වල්පයක් ද එක්කරන්න.

දැන් මේ පීසා පාන් පෙත්ත නන්ස්ටික් පෑන් එකක් මත තබා මඳ වේලාවක් මඳ ගින්දරේ පිසගන්න.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.