මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ හසලක මංසන්ධියෙන්
හැරී කිලෝමීටර් හතළිස් පහක දුරක් ගමන් කිරීමෙන් හෝ මාතලේ ලග්ගල හරහා
විල්ගමුවට පැමිණ කිලෝමීටර් දහසයක් පසු කිරීමෙන් මෙම වන පාරාදීසය වෙත
පැමිණීමට පුළුවන්.හෙක්ටයාර් හාරදහසක නැතහොත් අක්කර නවදහස් අසූ හතරක වර්ග
ප්‍රමාණයකින් යුතු වස්ගමුව අභය භූමිය මුල්වරට රක්ෂිතයක් බවට පත්ව ඇත්තේ
1937වසරේයි. පසුව 1984වසරේ මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කොට
තිබෙනවා.
ෙජෙව විවිධත්වය අතින් විවිධාකාර ලක්ෂණ පළ කරන වස්ගමුව අභය භූමිය තුළ ඉහත සඳහන් කළ සතුන්ට අමතර ගෝනුන්, මුවන්, කුළු ගවයන්, හාවුන් ආදී ක්ෂීරපායින් සහ කිඹුලන්, තලගොයි, කටුසු ආදී උරග විශේෂ රැසක් නිරීක්ෂණය කළ හැකියි.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment