Sponsored

Sponsored

මා පාසැල් ක‍්‍රිකට් පිලේ නායකත්ව අභියෝගයත් දැරුවා..- සජිත්

feature-top
තමන් 1986 වසරේදී එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලද බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එමෙන්ම 1986 වසරේදී ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව විෂයන්වලට සම්මාන ලබා උපාධිය හැදෑරිමට London School of Economics විශ්ව විද්‍යාලයට අතුලත් වූ බවද ඔහු කියයි.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව හෙලි කර ඇත.
(under the courtesy of lankacnews.com news web)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.