Sponsored

Sponsored

‘‘මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ‘‘ ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බව කියන කතාවට මාලිංග පිළිතුරු දෙයි...!

feature-top


ක්‍රිකට් ලොව පෙරළි කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග  ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පසුගියදා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුනා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26දා) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ එම වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවයි.

ඒ අනුව අදාල වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ  තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවත්, එවැනි මතයන් නිර්මාණය කරන අයගෙන්ම ඒ ගැන ඇසිය යුතු බවත්ය.

එසේම  "මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ" යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළා.


(under the courtesy of nethgossip.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.