Sponsored

Sponsored

ලංකා රියදුරු බලපත්‍රය ඉතාලියේ වලංගුයි………….

රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකු කළ වලංගු රියදුරු බලපත්‍රය භාවිතයෙන් ලබන වසරේ සිට ඉතාලියේ දී ද රිය පැදවීමට හැකි බව ඉතාලියේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඉතාලියේ වෙසෙ ශ්‍රී ලාංකිකයින් සතු මෙරට රියදුරු බලපත්‍ර වලංගු භාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර නව ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මෙම සහන ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව ඉතාලියේ වෙසෙන 11,000කට අධික ශ්‍රී ලාංකිකයන්ට සහනයක් සැලසෙන බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.