Sponsored

Sponsored

14 හැවිරිදි දැරියගේ මළ සිරුර සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ 16 හැවිරිදි තරුණයාට සිදු වු දේ

feature-top
වික්ට්‍රිජා සොකලෝවා නමැති දැරිය ඝාතනයට ලක්ව ඇත්තේ මෙම වසරේ අප්‍රේල් මාසයේ 13 වන දිනයි.

වුල්වහැම්ටන්හි බටහිර උද්‍යානයේ තිබී අදාල දැරියගේ සිරුර සොයා ගත් අතර ඇයව දූෂණයකර මරා දමා ඇති බවටයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයාට අධිකරණයේදී චෝදනා තුනක් ගොනුකර ඇති අතර කෙස් වෙතත් නීතිමය හේතූන් මත විදෙස් මාධ්‍ය 16 හැවිරිදි තරුණයාගේ තොරතුරු අනාවරණය කර නොමැත.

මේ වනවිටත් මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සාක්ෂි සොයමින් සිටියි.

(under the courtesy of hirutv.lk blog web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.