Sponsored

Sponsored

ඉඳි ආප්ප බුරියානි


feature-top
ගෙදර ඉඳිආප්ප හැදුවම ඉතිරිවෙන ඉඳි ආප්ප වලින් රසම රස කෑමක් හදමුද ?උදේට හෝ රාත්‍රී ඉඳිආප්ප හදලා දුන්නු ඔබ ඊළඟ ආහාර වේල සඳහා ඉඳි ආප්ප බුරියානි එකක් හැදුවොත් ගෙදර අය ඇත්තටම පුදුම වේවි නේද ?

අවශ්‍ය ද්‍රව්‍ය:

    ඉඳි ආප්ප 20
    සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1
    ළුණු කොළ මිටක්
    ලුණු ,ගම්මිරිස්
    ප්ලම්ස් ග්‍රෑම් 50
    තෙල් හෝ බටර්
    කහ ස්වල්පයක්

සාදන ක්‍රමය:

ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න .දැන් තෙල් හෝ බටර් ලිප තබා රත්කර කැරට් සහ ළුණු කොළ දමා තෙම්පරාදු කරන්න .පසුව ඉඳි ආප්ප ,ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොඳින් කලවම් කර ගන්න .ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න .

චිකන් කරියක් ,සලාද සමග ආහාරයට එක්කර ගන්න.

(under the courtesy of smartlady.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.