අවශ්‍ය ද්‍රව්‍ය
තලපත් මාළු ග්‍රෑම් 500
ලොකු ලූනු ගෙඩි 2ක්
මිරිස් කුඩු මේස හැඳි 1 1/2
ගරම් මසාලා මේස හැඳි 1
චිලී සෝස් මේස හැඳි 4
විනාකිරි මේස හැඳි 2
සීනි මේස හැඳි 1
ලුණු රසට අනුව
තෙල් මේස හැඳි 2-3ක්
බේලීව්ස් 2-3ක්
සාදන ආකාරය
මාළු ටික හොඳින් සෝදා කුඩා ප්‍රමාණයේ කොටු ලෙස කපා ගන්න. තක්කාලි ඉතාම කුඩාවට චොප් කර ගන්න.
දැන් තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් ලූනු, බේලීව්ස් දමා තෙම්පරාදු වන්නට හරින්න. දැන් තක්කාලි, චිලි සෝස්, ගරම් මසාලා, විනාකිරි, මිරිස් කුඩු, සීනි යන සියල්ල එකතු කරන්න. මාළු කැබැලි දමා හොඳින් මිශ්‍රකර මද ගින්දරේ පිස ගන්න.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment