Sponsored

Sponsored

බිම්මල් කරියක් හදමු Mushroom Curry




Image result for බිම්මල් කරියක් හදමු Mushroom Curry 

 කවුරුත් එක වගේම කන්න කැමැති ඉතාමත් ගුණ දායක කෑමක්.
කුකුළු මස් කරියක් වගේ හදා ගත්තම එකක් එක්ක වුණත් කන්න පුළුවන් කියන එක තමයි හැමෝගෙම මතය.

ඉතින් ඒකට ඕන මෙන්න මේවා
බිම්මල් ග්‍රෑම් 350
කපාගත් රතුලූනු ග්‍රෑම් 50
කපාගත් අමු මිරිස් කරල් 04
සුදුලූනු බික් 04
කරපිංචා කිනිත්තක්
තුන පහ කුඩු තේ හැඳි 1/2
තක්කාලි ගෙඩි 01
පදමට ලුණු
තෙල් මේස හැඳි 02
මිටි කිරි අඩු කෝප්ප 01

සාදන ක්‍රමය
බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න. මැටි වලඳක් ලිප තබා එයට තෙල් එක්කර රත්වන විට රතුලුනු සුදු ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙයට සියළුම තුනපහ වර්ග ද එකතු කර විනාඩි 02 ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකර දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.

curtesy : http://vattoru.blogspot.com

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.