Sponsored

Sponsored

තෝසේ

feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

පිරිසිදු කරගත් උළුඳු ඇට හුණ්ඩු 1
සම්බා සහල් හුණ්ඩු 2
උළුහාල් තේ හැඳි 1/2
රසට අනුව ලුණු
රතුලූනු ගෙඩි කීපයක්
අබ ඇට තේ හැඳි 1/2
කරපිංචා කිනිත්තක්
අමුමිරිස් කරල් 2ක්
තෙල් ටිකක්

සාදන ආකාරය
සෝදා ගරා ගත් සහල් උළුහාල් සහ උළුදු වෙන වෙනම රැයක් පුරා පෙගෙන්නට දමන්න. දැන් ඒවා වෙනම සිහින් වන්නට අඹරා ගන්න. දැන් මේ වර්ග දෙකම එකට මිශ්‍රකර උකු පදමට අනා අවශ්‍ය  පමණ ලුණු දමා තෙල් ගාගත් රත්වූ තැටියක දමා තෝසේ පුළුස්සා ගන්න.
කැමැති නම් රතුලූනු, කරපිංචා, අමුමිරිස්, සිහින් වන්නට කපා තෙල් ස්වල්පයක් ළිප තබා ඒවා සමග අබ ඇටද තෙම්පරාදු කරගෙන මේ සාදාගත් පිටි මිශ්‍රණයට කලවම් කරගෙන තෝසේ සාදාගත හැකිය. තෙල් අගුණ අයට තෙම්පරාදුවක් නැතිව වුවද රසවත්ව තෝසේ සාදාගත හැකිය.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.