මෙම ලිංගික බෝනික්කන්ගේ ගණිකා මඩම ආරම්භ කර ඇත්තේ සැප්තැම්බර් මස 3 වන දින වන අතර මෙම ස්ථානය විසින් පැය භාගයක කාලයක් සදහා €80 (£72) මුදලක් අය කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .
තවද සෑම වෙලාවකම භාවිත වන මෙම ලිංගික බෝනික්කන් එක වරක් භාවිත කිරීමෙන් පසු පැය 2ක කාලයක් පිරිසිදු කරන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .
ඒවගේම තමයි මෙම ලිංගික බෝනික්කන් භාවිත කරන පුද්ගලයින්ට ලබා දෙන කාමර වල ඇඳක් , නාන කාමරයක් සහ සරාගී වැඩසටහන් විකාශය වන tv එකක්ද සමන්විත වෙනවා .
ඒවගේම තමයි මෙහිදී සෑම කාන්තා ලිංගික බෝනික්කෙක් සමගම පිරිමි බෝනික්කෙක්ද අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කෙසේවෙතත් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ලිංගික බෝනික්කන්ගේ ගණිකා මඩම දින 9ක් පමනක් පැවතී බවත් එය නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන බැවින් පොලිසිය විසින් මෙම ගණිකා මඩම වසා ඇති බවත්ය.
ඒවගේම තමයි මෙම ගණිකා මඩම පිළිබදව ලැබුණු අලුත්ම ආරංචිය වන්නේ එය ඉතාලියේ නීතිවිරෝධීව කටයුතු නොකර ඇති බවත් සහ එය නීතිවිරෝධී නොවන ලෙස කටයුතු කිරීමට ඉතාලියෙන් කිසිදු තහනමක යොදා නොමැති බවත්ය .
ඒ අනුව ආරම්භ කර දිනනවයකින් වැසුණු මෙම ගණිකා මඩම නැවතත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ .





Post a Comment