ඇමසන් වනාන්තරය තුළ පැතිර ඇති ගිනිදැල් නිවා දැමීමට කැපවන්නැයි
ශුද්ධෝත්තම පළමු වන ෆ්රැන්සිස් පාප් වහන්සේ ගෝලීය ප‍්‍රජාවගෙන් ඉල්ලා
සිටිනවා.
උන්වහන්සේ පවසන්නේ පෘථිවියේ මෙන්ම සමස්ථ ප‍්‍රජාවගේම සෞඛ්‍යය උදෙසා මෙම කලාපය අතිශය වැදගත් බවයි.
වතිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයට රැස්ව සිටි කතෝලික වැසියන් දහස් ගණනක් අමතමින් ශුද්ධෝත්තම පියතුමන් මේ බව ප‍්‍රකාශ කළා. උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ පෘථිවියට අයත් වනාන්තරවල පෙනහළු සේ කි‍්‍රයාකරන ඇමසන් වනාන්තරය ගිනි ගැනීමෙන් සියලූ දෙනා කණස්සල්ලට පත්ව ඇති බවයි.
ඇමසන් වනාන්තරයෙන් සියයට 60 ක්ම අයත් වන බ‍්‍රසීලය, ලොව විශාලතම කතෝලික රාජ්‍යය ලෙස සැලකෙනවා.
කෙසේවෙතත්, ශුද්ධෝත්තම පියතුමන් මෙලෙස ඇමසන් වනාන්තරය වෙනුවෙන් සිය හඬ අවදි කර ඇත්තේ වනාන්තරය තුළ තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින ගිනි ගැනීම් මැඩපැවැත්වීම සඳහා ප‍්‍රාන්ත 06 ක් බ‍්‍රසීල හමුදාවේ සහය ඉල්ලා ඇති පසුබිමක් තුළයි.
ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ ප‍්‍රධාන භූමිකාව වන්නේ ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමයි.
(under the courtesy of nethnews.lk news web) ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====උන්වහන්සේ පවසන්නේ පෘථිවියේ මෙන්ම සමස්ථ ප‍්‍රජාවගේම සෞඛ්‍යය උදෙසා මෙම කලාපය අතිශය වැදගත් බවයි.

Post a Comment