Sponsored

Sponsored

ජනාධිපති වෙන්න රනිල් සූදානම්…

feature-top
මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් පසුවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

කරු ජයසූරිය සජිත් ප්‍රේමදාස සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා දැනට සාකච්ඡා මට්ටමේ පවතින බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්වී ඒ ගැන අවසන් තීන්දුව ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

බිම් මට්ටමේ ඉල්ලා සිටින්නේ කවුදැයි සොයා බැලීම සඳහා සමීක්ෂණයක් මේ වන තෙක් සිදු කර නැති බවද ඔහු පැවසීය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.