Sponsored

Sponsored

2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පෙබරවාරි 5

feature-top
2019 ජාතික අයවැය අවසන් ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 04 වන දින සිදු කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ 2019 විසර්ජන පනත අනුමැතිය සඳහා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

එය ලබන පෙබරවාරි මස 5 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන්ය.

මුදල් හා ජනමාධ්‍ය අංශය සඳහන් කළේ අයවැය දෙවන වර කියවීම මාර්තු මස 05 වන දින සිදුකරන අතර තුන්වන වර කියවීමේ විවාදය මාර්තු මස 13වන දින සිදුකරන බවයි.

2019  වසර සඳහා වන අයවැය ප්‍රධාන වශයෙන් කාර්ය සාධනය මත පදනම් වූ අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට රජය බලාපරොත්තු වන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.