ප‍්‍රකට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට විරුද්දව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පැමිණිල්ල මහින් ඔහු කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යක් වෙත පල කරන ලද අදහස් විකෘති කර සංසරක්ණය කරමින් ඉරාජ් වීරරත්න විසින් සමාජ ජාලයන්ට මුදා හැර ඇති බවටයි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පල කරන්නේ මේ හේතුවෙන් ඉරාජ් වීරරත්න අත්අඩංගුවට පත් විය හැකි බවයි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment