Sponsored

Sponsored

විමලසුරෙන්ද්‍ර වාන් දමයි… කැළණි ගගේ ජල මට්ටම ඉහලට…

feature-top
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමසුරෙන්ද්‍ර ජලාශය 18 පස්වරුවේ සිට වාන් දැමිමට පටන්ගෙන ඇත.

ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති නිසා කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව අපදා කලමණාකරණ ඒකකය පවසයි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.