ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වන්නේ මුරුගසන් වර්ෂාව වැහැලා
ලෝක විනාශය වුවහොත් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද
දේශප්‍රිය මහතා පවසයි.
එසේ නොමැතිව ජනාධිපතිවරණය කිසිදු කල් දැමීමට කිසිදු හැකියාවක් නැති බවද සභාපතිවරයා කියා සිටියේය.
රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී ඔහු මෙසේ පැවසුවේ ‘නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා මාධ්‍ය භූමිකාව’ සම්බන්ධයෙන් රාජගිරිමේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment