මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ස්ථාපිතකර ඇති කාති උසාවි මගින් පිරිමි පක්ෂයට පක්ෂපාතී වන ලෙස නඩු තීන්දු ලබා දෙන බව ඌව පරණගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන මුස්ලිම් ජාතික අබ්දුල් හසීනා නම් කතාව චෝදනා කරයි.
මෙම උසාවිය තීන්දු නිසා කාන්තාවන් බහුතරයක් දරුවන් සමග මහමගට ඇද වැටී ඇතැයි ද ඇය කියා සිටියාය.
ඇය මෙම විසින් හෙළිදරව් කරන ලද්දේ තම පියාද සමග දිය නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment