එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව තුන්වෙනි පාර්ශවයකින් ජනාධිපතිවරණයට
ඉදිරිපත් වී ඡන්දය දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම කටයුතු
නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඡන්දය ඉල්ලන ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන නැතහොත් මහින්ද රාජපක්ෂමද විය හැකි බවත් කී ඔහු ස්ථිර වශයෙන්ම ඔවුන් අතර තරඟ වදින්නේ එක් අයෙක් පමණක් බවද පැවසීය.
ජනාධිපතිවරණය ජය ගැනීමට නම් මෙම පක්‍ෂ දෙක එක් විය යුතුම බවත් කී ඔහු ‘පොර පොහොට්ටුව තමයි. ශ‍්‍රීලනිපය නොවේ’ යයිද සදහන් කලේය.
ඔහු මේ බව පැවසුවේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදීය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment