Sponsored

Sponsored

ඇමති සජිත්ගේ නිල අධ්‍යාපන සුදුසුකම් මෙන්න..

feature-top
එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා තම අධ්‍යාපන සුදුසුකම් එකින් එක තම නිල ෆේස්බුක් ගිණුම මගින් ප‍්‍රකාශයට පත් කරමින් සිටී.

1986 වසරේදී බි‍්‍රතාන්‍ය මිල්හිල් විදුහලේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයට හා දේශපාලන විද්‍යාවට සම්මාන සාමාර්ථ ලබා ගත් සහතිකයද ඔහු ඉදිරිපත් කර ඇත.

එමෙන්ම එම විදුහලේම 1985 වසරේදී ශිෂ්‍ය නායකයකු ලෙස සිටි බවට වාර්තාවකුත් ඔහු ප‍්‍රසිද්ධ කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.