Sponsored

Sponsored

හිස්බුල්ලා ගස්..? මඩකලපු විශ්ව විද්‍යාලයට කෝටි 1757ක් සෞදියේ තහනම් සංවිධානයකින්.. එවා ඇත්තේ මෙරට රාජ්‍ය බැංකුවකට..

feature-top
මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයට සෞදිඅරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757ක මුදලක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 100 වැඩි මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට එවා තිබීම ගැන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම විශ්වවිද්‍යාලය නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති එස්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් වූවක් වන අතර එජයට පවරා ගන්නා බවක්ද පසුගිය කාලයේ සදහන් කරනු ලැබීය.

මෙසේ එවන ලද මුදල් විශ්ව විද්‍යාලයේ ඉදිකිරීමට යොදා ගත්තේ ද එසේ නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදවා ගත්තේදැයි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ.

එසේම පාස්කු ප්‍රහාරයට ආසන්න දිනයක දී නැගෙනහිර පළාත හිටපු මහ ඇමතිවරයා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සෞදි අරාබි ජාතිකයන් කිහිප දෙනෙකු සැකකටයුතු ලෙස මුණගැසීමක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන්ය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.