Sponsored

Sponsored

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සහෝදර දේශපාලන පක්‍ෂ 10ක් සමගින් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට එම පක්‍ෂය තීරණය කර ඇත.

feature-top
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සහෝදර දේශපාලන පක්‍ෂ 10ක් සමගින් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට එම පක්‍ෂය තීරණය කර ඇත.

අගෝස්තු 11 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට පෙරාතුව මෙම ගිවිසුම් අත්මන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය සමගින් ගිවිසුම් ගතවීමක් ගැන අදහසක් පල කල නොහැකි බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.

ශ‍්‍රීලනිපය සමගද සන්ධාන ගත වීමට අපේක්‍ෂා කරන නමුත් ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වීමට සූදානමක් නැතැයිද පැවසූ ඔහු ශ‍්‍රීලනිපයටද අවස්තාව තව දුරටත් දෙමින් සෙසු පක්‍ෂ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන බවද පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.