Sponsored

Sponsored

ඇමති සජිත්ට ලංකාවේ OL-AL නෑ.. අජිත් පී. පෙරේරා කියයි.. (එංගලන්තයෙන් දී ඇත්තේ සානුකම්පිත උපාධියක්..?)

feature-top
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සමත් වී නොමැති බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හිරු නාලිකාවේ පැවැති ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමිනි.

රාජකීය විදුහලේ ඉගෙනුම ලඉමින් සිටි සජිත් පේ‍්‍රමදාස මහතා කුඩා කාලයේදීම ඔහුගේ පියා විසින් එංගලන්තයේ අධ්‍යාපනය සඳහා යොමු කළ බවත් එහිදී උසස් අධ්‍යාපන ලද සජිත් ප්‍රේමදාස මහතාට උපාධි සහතික පවා ඇති බවද ඔහු සඳහන් කළේය.

නමුත් එහිදී හිරු මාධ්‍යවේදීන් විමසා සිටියේ ප්‍රේමදාස මහතාට ඇත්තේ සානුකම්පිතව ලබාදෙන ලද උපාධියක් බවට තොරතුරු ඇති බවයි.

අජිත් පී පෙරේරා මහතා විසින් එය උපහාසාත්මකව ප්‍රතික්ෂේප කළේය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.