Sponsored

Sponsored

විපක්ෂයේ හිදිමින් කඩිනම් මැතිවරණයක් සඳහා සටන් කරනවා

feature-top
විපක්ෂයේ කාර්යය භාරය ඉටුකරමින් ඉදිරියේදී කඩිනම් මැතිවරණයක් ලබාගැනීම සඳහා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

බත්තරමුල්ල නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වසර 4කට ආසන්න කාලයක් ආණ්ඩු කරමින් සිදු කළ නොහැකි බව කියු ආර්ථික සහන ලබා දීමට ඉතාම කෙටි කාලයක් තුලදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමතාට හැකි වු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

පර්ලිමේන්තුව තුල තිබු අතිභායානක තුනෙන් දෙකක බලයද නැති කිරිමට හැකි වු බවද මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

විපක්ෂයේ සිටිමින් ජනාවගේ ඡන්ද අයිතිය දිනා ගැනිම හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා පවසයි.


(under the courtesy of adaderana.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.