Sponsored

Sponsored

මහමඟ යන කාන්තාවන්ව සහ පාසල් දැරියන්ව හොර රහසේ අතපත ගාන පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් පිටවෙයි – වීඩියෝ

මර්ගයේ ගමන් කරන කාන්තාවන් සහ පාසල් දැරියන්ව අසැබි ලෙස ස්පර්ශ කරන පොලිස් නිලධාරියෙක් ගැන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාල සිදුවීම ඉන්දියාවේ kochi ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම පොලිස් නිලධාරියා මාර්ගයේ අසල සිටගෙන සිටින අතර ඒ අසලින් ගමන් කරන කාන්තාවන්ගේ සිරුරට එක් අතක් ස්පර්ශවීමට සලස්වනවා.
මෙම සිදුවීම එහි සිටින පුද්ගලයෙකු විසින් පටිගත කර ඇති අතර එය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ඒ ඔස්සේ මෙම සිද්ධිය ගැන පරීක්ෂණයක් සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාල වීඩියෝව පහතින්..

Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.