Sponsored

Sponsored

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායකවරයා හමුවෙයි

feature-top

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (09) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදීයි.

එහිදී විපක්ෂ නායකවරයා සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේ. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ද එක්ව තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.