ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතුවලින් අද (01)
සිට ඉවත් වීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරත වීමට ග‍්‍රාම නිලධාරී
වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා.
ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. ඞී. බී. රත්නායක කියා සිටියේ වැටුප් විෂමතා ඇතුළ් ඉල්ලීම් 13 ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය ආරම්භ කරන බවයි.
සිය මූලික ඉල්ලීම් සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. ඞී. බී. රත්නායක පැහැදිළි කළා.
කෙසේවෙතත් සිය වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයෙන් ග‍්‍රාම නිලධාරීන් හරහා සිදු වන වෙනත් කිසිඳු රාජකාරියකට බාධා නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment