Sponsored

Sponsored

ශ‍්‍රී ලංකා පිලට තෑගි ලැබුණු යතුරු පැදිය පැද කුසල් මෙන්ඩිස් පේ‍්‍රමදාස පිටිය මැද ඇද වැටේ…

feature-top


බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති අවසන් එක්දින තරගයද ඊයේ දිනයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී ලකුණු 122කින් ජය ගැනීමත් සමගින් එක්දින තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායාම සමත් විය.

ඊයේ තරගය තම් කර තිබුණේ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙනි.

එහිදී ජය ග‍්‍රාහකයන් වෙනුවෙන් තෑගි කරන ලද යතුරු පැදි 03ක නැගී
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් පිටිය වට ගමන් කරමින් පේ‍්‍රක්‍ෂකයන්ට ආචාර කලහ.

එහිදී කුසල් මෙන්ඩිස් හා දසුන් ශානක පමන් ගත් යතුරු පැදිය පිටියේ ඇදවැටීමකට ලක්විය.
(under the courtesy of lankacnews.com news web)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.