Sponsored

Sponsored

සුදු ලූනු ආහාරයට අත්‍යවශ්‍ය ඇයි කියලා දන්නවාද?

feature-top

ගෙදර උයන මාළු පිනිවලට සුදු ලූනු බික් දෙක, තුනක් දාන්න කියන්නේ ඔය වැඩිහිටියෝ කට කහනවට එහෙම නෙමේ. සුදු ලූනු මාළු පිනිවලට දැමීමෙන් පුදුමාකාර ගුණයක් ලැබෙන බව දන්න නිසා. සුදු ලූනුවල ප්‍රතිඔක්සිකාරක රසායන ද්‍රව්‍යය අඩංගුයි. ඒ ප්‍රතිඔක්සිකාරක මඟින් අපිට වාසි ගොඩක් ලැබෙනවා. හුඟ දෙනෙක් රුව පවත්වාගන්නා නොකරන දෙයක් තියනවද? ආලේපන, පෙති, රූපලාවන්‍ය සත්කාරවලට කොයි තරම් මුදලක් ද මේ වැය කරන්නේ. ඔබ පුදුම වෙයි සුදු ලූනු දිනපතා ආහාරයට ගැනීම නිසා වයසට යෑම අඩුකර ඔබව තාරුණ්‍යයේ තබනවා කීවොත්...ඔව්... ඇත්ත ඒකයි. ඔබ ගිල දමන පෙති ... ගාන ක්‍රීම්..වලට වඩා ඉහළම ප්‍රතිඵල සුදු ලූනු නිසා ඔබට ලබාගත හැකියි. අනික හදවත් රෝග, පිළිකා සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම අඩු කිරීමට සමත් ඇලිසින් නම් රසායන ද්‍රව්‍යයද සුදු ලූනුවල අඩංගුයි. සුදු ලූනු වල ඇති තවත් වැදගත් ගුණාංගයක් වන්නේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීම සඳහා සිරුරේ ඇති ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීමට එහි තිබෙන හැකියාවයි. මේ නිසා සුන්දර රුවකට වාගේම රෝගවලින් මිදීමට ද සුදු ලුනු විශාල මෙහෙයක් ඉටු කරයි.



 =================Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,=========================

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.