Sponsored

Sponsored

විටමින් C ගබඩාවක් ඇත්තේ දොඩම්වල

feature-top

විටමින් C අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. විවිධ පලතුරු ඒ සඳහා අපි සිරුරට අරගත්තත් විටමින් C නිසි ලෙස ලැබෙන එකම පලතුර දොඩම් පමණයි. දොඩම් විටමින් C නිෂ්පාදනාගාරයක්. එතරම් විටමින් C ප්‍රමාණයක් දොඩම්වල තියනවා. එපමණක් නොවේ දොඩම්වල ඇති සීනිවල ස්වරූපය නිසා එය එක්වනම ශරීරයට උරා ගන්නේ නෑ. මෙම සීනි සෙමෙන් උරා ගැනීම මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. දිනපතා ආහාරයට දොඩම් ගෙඩියක් ගන්න හැකිනම් දීර්ඝයූ.... රුව ආයූ.... ඉබේම ලැබෙනවා...







==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.