Sponsored

Sponsored

ජනාධිපතිගේ රට ගමන් ගැන තොරතුරු නැති බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි..

feature-top


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත්වී මේ දක්වා කාලය තුළ සහභාගිවූ විදේශීය සංචාර සම්බන්ධ තොරතුරු කිසිවක් තම කාර්යාලය සතුව නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ පුද්ගලයෙකු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ බව දැනුවත් කර ඇත.

කෙසේ වෙතත් අදාල තොරතුරු ඉල්ලූ පුද්ගලයා විසින් මේ පිලිබදව අභියාචනයක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.