Sponsored

Sponsored

එජාපෙ පරාජය සහතික කරමින් අනුර දිසානායක ජවිපෙන් ජනාධිපතිවරණයට.. ලක්‍ෂ 62න් ලක්‍ෂ 05ක් අහිමිවේ..

feature-top

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් නව බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට නියමිත යැයි වාර්තා වෙයි.

ඒ සඳහා වූ ජනරැළියක් එළැඹෙන 18 වැනි දා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

අනුර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම එම පක්‍සයේ වැඩිම කැමැත්ත වී ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ අතර ඔවුන් අනියමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ සන්ධානයට සහයෝගය දුන් බවට මත පලවිය.

මේ තත්ත්වය මත ආසන්න වශයෙන් ලක්ෂ පහක ඡන්ද ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ ලබාගනු ඇත්තේ 62 ලක්‍ෂයක් වූ 2015 ජනාධිපතිවරණ ජයගත් පාර්ශවයෙනි.


(under the courtesy of lankacnews.com news web)
  ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.