ලෝක වෙළදපොළේ බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
බි‍්‍රතාන්‍ය වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සියයට 0.02 ඉහළ ගොස් ඇති අතර අමෙරිකානු වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 0.8 කින්.
අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළද යුද්ධය මීට හේතුවන්නට ඇති බවටයි පැවසෙන්නේ. ශී‍්‍ර ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයට අදාළ තීරණය අද (13) දිනයේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====බි‍්‍රතාන්‍ය වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සියයට 0.02 ඉහළ ගොස් ඇති අතර අමෙරිකානු වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 0.8 කින්.

Post a Comment