රුපියල් ලක්‍ෂ 600 ක මුදලක් වියදම් කරමින් එක්තරා පෞද්ගලික
මාධ්‍යයක් යොදා ගනිමින් ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා නිර්දෝෂී පුද්ගලයකු බවට
රට හමුවේ නිරාවරණය කිරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ්
පතිරණ මහතා පැවසීය.
විරුද්ධ පක්‍ෂයක් නියෝජනය කරන වෛද්‍ය වෘත්තියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් ඊට මැදිහත්ව එවැනි නිර්දොaෂී කිරීමක් කිරීමට සූදානම්ව සිටින බවට වාර්තා වී ඇතැයි හෙතෙම කීය.
දේශපාලන මැදිහත්වීම් තුළින් එම වෛද්‍යවරයා නිර්දොaෂී පුද්ගලයකු කිරීමට උත්සාහ දැරීම වැරදි පූර්වාදර්ශයක් බවත් ඒ පිළිබඳව කනගාටුවන බවත් පැවසූ මන්ත්‍රීවරයා මේ තත්ත්වය ඒ ආකාරයට වර්ධනය නොවනු ඇතැයි විශ්වාස කරන බවත් පැවසීය.
එක්‌සත් ජාතික පෙරමුණේ පසුගිය මහ මැතිවරණයට තරග කළ මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ අංශ ප්‍රමාණවත් මැදිහත් නොවීම නිසා සැකකාර වෛද්‍යවරයාට ඇප ලැබුණු බවට මේ රටේ සමාජ මතයක් ගොඩනැගී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment