Sponsored

Sponsored

ෆේස්බුක් සමාගමට රුපියල් කෝටි 90,000ක දඩයක්

feature-top
ගිණුම් හිමියන් මිලියන ගණනකගේ තොරතුරු වෙනත් පාර්ශවයකට ලබාදීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට අමෙරිකානු බිලියන 05ක දඩයක් පැනවිමට අමෙරිකානු ෆෙඩරල් වෙළද කොමිසම තීරණය කර තිබෙනවා.

එලෙස පනවා ඇති දඩ මුදල ශ්‍රි ලංකා මුදලින් රුපියල් කෝටි 90,000 කට ආසන්න වෙනවා.

ෆේස්බුක් සමාගමට පැනවු අමෙරිකානු ෆෙඩරල් වෙළද කොමිසම විසින් තොරතුරු තාක්ෂණ ආයතනයකට එරෙහිව එතෙක්  මෙතෙක් ඉතිහාසයේ පැනවු විශාලතම දඩ මුදල ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

2011 වර්ෂයේදි දේශපාලන වෙළද ප්‍රචාරණ කටයුතු සදහා සිය ගිණුම් හිමියන් මිලියන ගණනකගේ තොරතුරු ක්‍රේම්බ්‍රිජ් ඇනලෙටිකා ආයතනයට ලබා දිම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට එරෙහිව ඉකුත් වසරේදි අමෙරිකානු ෆෙඩරල් වෙළද කොමිසම සිය පරික්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එම පරික්ෂණ වල ප්‍රථිපලයක් ලෙසයි අමෙරිකානු ඩොලර් බිලියන 05ක දඩයක් පනවා ඇත්තේ.

ෆේස්බුක් සමාගමට එරෙහිව එලෙස දඩ මුදලක් පැනවිමට අමෙරිකානු ෆෙඩරල් කොමිසමේ 3-2ක් ලෙස ජන්ද විමසිමේදි අනුමැතිය හිමිව තිබු බවයි වාර්තා වන්නේ.


(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.