Sponsored

Sponsored

සිංහලයන් වදවීම අමු කෙප්පයක්.. සිංහලයන් දරුවන් හැදීම නතර කලත් මුස්ලිම් මහ ජාතිය වෙන්න වසර 347ක් යනවා..- ජවිපෙ සොයාගනී..

feature-top
සිංහල ජාතිය විසින් දරුවන් හැදීම මුළුමනින්ම නතර කර දැමුවද මුස්ලිම් ජාතියට මහ ජාතිය වීම සඳහා අවුරුදු 347 යන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පිහිටි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2011 වසරේ දී කරන ලද ජන සංගණනය අනුව සිංහල ජනතාව 75%ක්, මුස්ලිම් ජනතාව 9.5%ක්, දෙමළ ජනතාව 11.5%ක් මෙරට තුල සිටින බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම සංයුතිය තුළ සිංහල ජනතාව වඳ වන බවක් කිසිසේත්ම පෙනී නොයන බව ද ඔහු පැවසීය.

ලක්‍ෂ 160ක් වන සිංහල ජාතිය දරුවන් හැදීම සම්පූර්ණයෙන්ම නතර කලද එම ජනසංඛ්‍යාව ඉක්මවා යාමට අද ලක්‍ෂ 21ක් වන මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය අනුව දල වශයෙන් අවුරුදු 347ක් ගත වන බවද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.