Sponsored

Sponsored

මනස අවුල් නම් වැඩියෙන් වතුර බොන්න

feature-top
ඒ මොකද්ද ඒ කතාව. ඔබ පුදුමයට පත් වෙලා නේද ? එහෙත් මනස පමණක් නෙවේ බොහෝ ලෙඩ දුක් රැසකට ඔසුවක් ලෙස වතුර භාවිතා කළ හැකි බව ඔබ නොදන්නවා විය හැකියි. එහෙම නේද?

    මිනිස් සිරුරේ සමස්ත බර ප්‍රමාණයෙන් සියයට 60 පමණ වන්නේ ජලයයි.
    උෂ්ණත්වය පාලනයට ,පෝෂණ ද්‍රව්‍ය ප්‍රවාහනයට ,අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජලය අවශ්‍ය වනවා.
    සාමාන්‍යයෙන් පිරිමියෙක් දිනකට වතුර විදුරු 13 ක්ද ,කාන්තාවක් 9 ක්ද ,ගර්භනී කාන්තාවක් 10ක්ද ,කිරි දෙන මවක් 13 ක්ද පානය කළ යුතු බව දල වශයෙන් සඳන් වනවා.
    මොළයේ මනා ක්‍රියාකාරිත්වයට ජලය ඉතාමත්ම අත්‍යවශ්‍යයි.
    සිරුරේ දියර ප්‍රමාණය සියයට දෙකකින් අඩු වූ විට මොළයේ ක්‍රියාකාරිත්වය අවම වේ.
    එසේ වූ විට වතුර විදුරුවක සහය පැතීම සුදුසු වේ.
    එමෙන්ම ඔබ ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙද්දී ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ.
    එමෙන්ම මුහුදු මට්ටමින් අඩි 4000 ක් ඉහල සිටින පුද්ගලයෙකුගේ දිනකට අවුන්ස 8 කින් ජලය අවම වේ.
    එබැවින් කඳු ආදිය තරණය කිරීමේදී පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩි විය යුතු වේ.
    නියමිත පරිදි ජලය ශරීරයට ලබා දීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය ඉතා කාර්යක්ෂමව සිදු වීමට ඉවහල් වන අතර ලෙඩ රෝග රැසකින් අප සිරුර ආරක්ෂා වේ.

(under the courtesy of hirutv.lk blog web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.