Sponsored

Sponsored

බුදු රුවට සමාන රූප පින්තාරු කළ සාරියකින් සැරසුන කතක් (PHOTOS)

feature-top
බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු කාන්තාවක් බවත්, මාතලේ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිට අයෙකු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

අදාල කාන්තාව ඇතුළු පිරිසට සංචාරක මග පෙන්වන්නකුද සිට ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වුණේ. ස්පයිසි ගාර්ඩ්න් නම් සංචාරක ආකර්ශන ස්ථානයකට එම ඇඳුමින් සැරසී ගිය මෙම කාන්තාව පසුව එතනින් පිටතට පැමිනීමේදී වෙනත් සාරියකින් සැරසී සිටි බවද අදාල සමාජ මාධ්‍ය පුවතේ සඳහන්ව තිබුණා. මේ සම්බන්ධයෙන් 119 ඔස්සේ පොලිසිය දැන්වත් කළ බවයි එහි සඳහන් වූයේ. 

මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසියෙන් කළ විමසීමකදී පැවසුවේ එවන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.