Sponsored

Sponsored

"රාවණා වන්" චන්ද්‍රිකාවෙන් ගත් පළමු ජයාරූප මෙන්න (PHOTOS)





ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු වන තරිදු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ විසින් නිපදවනු ලැබූ "රාවණා වන්" චන්ද්‍රිකාව පළමු වරට අභ්‍යවකාශයේ සිට ලබා ගන්නා ලද ජයාරූප මේ වන විට නිකුත් වී තිබෙනවා.
ප‍්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර දහසක් පමණ වන අතර එහි බර කිලෝග‍්‍රෑම් 1 යි දශම 1ක් වූ මෙම චන්ද්‍රිකාව ඉකුත් ජුනි මස 17 වෙනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කරනු ලැබුවා.
ශී‍්‍ර ලංකාව හා ඊට ආසන්න කලාපයේ ඡායාරූප ලබාගැනීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබද අධ්‍යයනය කිරීම ‘‘රාවණා - වන් ’’ චන්ද්‍රිකාවේ අරමුණවූ අතර මෙම චන්ද්‍රිකාව මගින් ජපානය සහ ශ්‍රී ලංකාව ආසන්නයේ ජයාරූප ලබා ගෙන ඇත.
එම චන්ද්‍රිකාව මගින් ගන්නා ලද පළමු ජයාරූප පෙළ පහතින් දැක්වේ.
                                                (ජපානය)
(ශ්‍රී ලංකාව)
 (under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.