Sponsored

Sponsored

පොහොට්ටුව තනිවම අපේක්‍ෂකයකු නම් කරනවාට ශ‍්‍රීලනිපය විරුද්ද වේ.. මෛත‍්‍රී-මහින්ද තීරණාත්මක සාකච්චාවක් කැදවයි..

feature-top
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්චාවක් පැවැත්වීමට සූදානම් කරමින් ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

එම සාකච්චාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පිහිටුවීමට යන නව සන්ධානය සම්බන්ධයෙන් තීරණාත්මකව ලෙස සාකච්චා කරන බව ශ‍්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පක්‍සයේ මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්චා කරන බවද ඔහු සදහන් කලේය.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 11 වැනිදා ජනාධිපති අපේක්‍ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එකගතාවයකින් තොරව නම් කරන අපේක්‍ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් මහ ලේකම්වරයා සදහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.