Sponsored

Sponsored

මා උපන් දා සිටම ජනාධිපති වෙන්න බලාගෙන හිටියේ..- සජිත්

feature-top
උපන් දා සිටම තමන් රටේ නායකත්වය බාර ගැනීමට සූදානමින් සිටින බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

ජනාධිපතිවරණයට කරූ ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට වන වාර්තා ගැන ඇමතිවරයාගෙන් විමසීමේදී ඒ ගැන කිසිදු වචනයක් හෝ නොපවසා තම ඔළුවේ මේ මොහොතේ ඇත්තේ චෛත්‍ය 1125 ක් දහම් පාසල් 1000 ක් සැදීම සම්බන්ධයෙන් බවයි.
(under the courtesy of lankacnews.com news web)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.