Sponsored

Sponsored

පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි.. වසරකට කෝටි 12යි.. විදුලියට කෝටි 08යි.. ජලය ලක්‍ෂ 90යි..

feature-top
වසරක කාලයකට පාර්ලිමේන්තුව ආහාරපාන වෙනුවෙන් රුපියල් කෝටි 12ක මුදලක් වැය වන්නේ යැයි ගණන් බලා ඇති බව එහි මූල්‍ය අංශ බලධාරීන් සඳහන් කරති.

මෙම මුදල වැයවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, කාර්ය මණ්ඩලයේ හා පැමිණෙන අමුත්තන්ගේ ආහාරපාන වෙනුවෙනි.

එමෙන්ම පාර්ලිමේන්තුවට විදුලි බලය සැපයීම වෙනුවෙන් වසරක් සඳහා කෝටි 8ක මුදලක් ද දුරකථන පහසුකම් වෙනුවෙන් වසරකට රුපියල් කෝටි හතලිස් ලක්ෂයක මුදලක් ද, ජලය ලබාගැනීම වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 90ක් වැය කරන බව ගණන් බලා තිබේ.

පාර්ලිමේන්තුවේ ආහාර වලින් 75% ක් වැය කරන්නේ එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් යයි වාර්තාවෙයි.

පාර්ලිමේන්තුවේ වැඩිම විදුලිය ප්‍රමාණයක් වැය වැය වනුයේ එහි වායු සමීකරණ පද්ධතිය වෙනුවෙනි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.