එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති
අපේක්ෂකත්වයට පත්කළ යුතු බවට බලකරන ජනරැලියක් එළැඹෙන 11 වැනිදා බදුල්ලේදී
පැවැත්වෙයි.
මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එම පක්ෂයේ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසිනි.
එම ජනරැලිය සම්බන්ධයෙන් පුර්ව ප්‍රචාරක දැන්වීම්වල සඳහන්ව ඇත්තේ මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් ‘ෆ්ලෑෂ් බෑක්’ සංගීතය සමගින් මෙම හමුව පැවැත්වෙන බවයි.
සජිත් හිතවාදී සමාජජාලා පිටුව වාර්තා කරන්නේ මෙම ජන රැළියේදී සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බවකි.
මෙම ප‍්‍රචාරක දැන්වීම් සමාජ ජාලයන්හි උපහාසයට ලක් වෙමින් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment